Techඉස්කෝලේ

විශේෂ නිවේදනයයි !

අපගේ ආයතනය සැමවිටම ඔබට උපදෙස් ලබාදෙන්නේ අපගේ වට්ස් ඇප් ගෘප් හරහා හෝ අපගේ CharityShop ෆේස්බුක් ගෘප් සහ Business HUB Sri Lanka පේජ් එක හරහා පමණයි. පණිවිඩ එවනු ලබන්නේ 0701 10 10 10 අංකය හා 0701 40 10 10 යන අංක හරහා පමණි.
මෙය නොමිළයේ සම්බන්ධ වී කැපවීමෙන් මුදල් ඉපයිය හැකි Freelancing Platform එකකි.
ඔබට ඔබගේ ව්‍යාපාරය හෝ ස්වයං රැකියාව වෙනුවෙන් අපගේ තාක්ෂණික ආයතනයෙන් මුදල් ගෙවා අවශ්‍ය තාක්ෂණික සේවා ලබාගත හැක.

අපගේ ආයතනයේ නොමිළයේ උගන්වන සමහර ආදායම් ක්‍රම වෙනත් Youtube Channel සහ Facebook පේජ් හරහා PDF කර අලෙවි කිරීමක් සිදුවෙමින් පවතී. ඒ පිළිබඳව අප වගකීමක් ගන්නේ නැත. අප සමග ගණුදෙනු කල යුත්තේ ඉහත අංක දෙකෙන් සහ TechLabs යන බැංකු ගිණුම් හරහා පමණයි.

ඉහත Button එක එබීමෙන් අපගේ Business HUB Sri Lanka පේජ් එකට ඔබට ප්‍රවේශ විය හැක. එහි සියලුම පොස්ට් අවබෝධයෙන් කියවා ඔබට අවශ්‍ය ඔන්ලයින් ව්‍යාපාර, ස්වයං රැකියා හෝ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න. නොඑසේනම් අපගේ ආයතනයේ රැකියාවකට සම්බන්ධ වෙන්න. ආදායම් ඉපයුම් ක්‍රම 600 වඩා එහි සඳහන් කර ඇත. ඉගෙනගෙන ආදායම් උපයන්න. පොස්ට් කියවීමෙන් පසුව සේවාවක් ලබාගැනීමට සහයක් අවශ්‍යයි නම් 0701101010 අංකයට පණිවිඩයක් එවන්න. පොස්ට් නොකියවා මුදල් ඉපයිය හැක්කේ කෙසේදැයි විමසීමෙන් වළකින්න. අපට පුළුවන් ඔබට තොරතුරු ලබාදීම පමණයි. ඉගෙනගෙන ආදායම් ඉපයීමේ වගකීම ඔබ සතුවේ. දැනට ලිපි 1600+ වැඩි ප්‍රමාණයක් පළකර ඇත. නොමිළයේ සම්බන්ධ වෙනවානම් ඔබ තනිවම ලිපි සොයාගෙන කියවා ඉගෙනගත යුතුය. පේජ් එකෙහි ලිපි Album ලෙස වෙන්කර ඇත.